Building & Land For Sale
Condition: Used
Transaction: Sell

1 - 2 of 5
Rs. 29,500,000
ID #849
Published 2 months ago
Condition: Used
Transaction: Sell
???? දැනට ලබන මාසික ආදාමය සමඟ වටිනා ගොඩනැගිල්ලක් සහ අංග සම්පූර්ණ නිවසක් සමඟ ඉඩමක් විකිණීමට


???? ඒකල රජමාන පාරට මුහුනලා

???? ගොඩනැගිල්ලේ පහල මහල කඩ කාමර 3 ද ඉහල මහල අංග සම්පූර්ණ නිවස බදු දී ඇත.

???? ලබන මාසික ආදාමය 85000යි

????️ මුලු ඉඩමම පර්චස් 12 යි.
????️ වර්ග අඩි 1300
????️ කොටස් 2 ලබා ගැනිමට හැකිය. ( කඩකාමර සමඟ නිවස හෝ ඉඩම )

???? නිවසේ

????️ නිදන කාමර 2 යි
????️ නාන කාමර 1 යි
????️ සාලය
????️ මුලුතැන්ගෙය ( ප්‍රැන්ටිය සමඟ )
????️ ගබඩා කාමරය
????️ බැල්කනි 2 සහ කොරිඩෝ 2 ඇත.
????️ CCTV පද්ධති සවිකර ඇත.

???? ඉඩමේ කොටසේ වටකර තාප්පය සහ ගේට්ටුව දමා ඇත.

????️ ජා-එල අදීවේගි පිවිසුමට 4 km
????️ කටුනායක ගුවන් තොටුපොළට සහ අදීවේගි පිවිසුමට 5 km

???? ජලය, විදුලිය
???? පිරිසිදු සින්නක්කර ඔප්පු

???? අවට ප්‍රදේශිය පහසුකම්

???? වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය

???? මිල. මුලු කොටසම ලක්ෂ 295 යි

???? නැතහොත් වෙන වෙනම ගන්නවන්ම් පර්චසයක් ලක්ෂ 12 යි
( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

☎️ විමසීම් හිමිකරු
0761066987

Attributes

Details

TypeFor sale
Num. Rooms2
Num. Bathrooms1
StatusGood condition
Square Meters0
Square Meters (total)1300
Num. Floors0
Floor Number0

 

Contact seller

    Comments

    This listing has not been commented yet
    Add comment
    Registered on February 12, 2023

    Location

    Sri Lanka
    Gampaha
    Ja - Ela , Ekala
    Get directions
    Admaster
    Country Sri Lanka
    Region Gampaha
    Address -
    Type Private
    Building & Land For Sale - 1/5
    Building & Land For Sale - 2/5
    Building & Land For Sale - 3/5
    Building & Land For Sale - 4/5
    Building & Land For Sale - 5/5
    Building & Land For Sale
    ???? දැනට ලබන මාසික ආදාමය සමඟ වටිනා ගොඩනැගිල්ලක් සහ අංග සම්පූර්ණ නිවසක් සමඟ ඉඩමක් විකිණීමට ???? ඒකල රජමාන පාරට මුහුනලා ???? ගොඩනැගිල්ලේ පහල මහල කඩ කාමර 3 ද ඉහල මහල අංග සම්පූර්ණ නිවස බදු දී ඇත. ???? ලබන මාසික ආදාමය 85000යි ????️ මුලු ඉඩමම පර්චස් 12 යි. ????️ වර්ග අඩි 1300 ????️ කොටස් 2 ලබා ගැනිමට හැක...
    Rs. 29,500,000