???? දේදුගල,බුලත්කොහුපිටිය පිහිට දේදුගල රෝක් බන්ගලෝ නැමති මේම හෝටලය සබරගමුව පලාතේ පිහිටි ඉතාමත්ම අලන්කාර හා ඉතාමනස්කාන්ත පරිසරයක පිහිටා ඇත
➡️ අයිතිකරැ විදෙස් ගතවන බැවින් මෙම වටිනා දේපල ඉක්මනින් විකිණිමට.
???? දැනට හොද ආයායමක් ලබන ලදි.
???? ඉඩමේ පර්.50 ඇත.
???? ප්‍රසිද්ද නලගන ඇල්ල පේන මානයේ හා තවත් දිය ඇලි රාශියක් හා v කිහිපයක් ඇත.
➡️ ප්‍රසිද්ධ කිතුල්ගලට 15km යි.
➡️ පින්නවලට 20km යි
➡️ කොළබ සිට 80 km,
☑️ හෝටලය මයිමේ තුන්පැත්තකම මායිම මනස්කාන්ත ඔයවල් තුනක් ගලාබසී.
???? ඉතාමත් හොද ආදායමක් ඇති මෙම හෝටලයේ
➡️ කාමර 5 ක්
➡️ නාන කාමර 6 ක් ඇති අතර.
➡️ අන්ගසමිපුර්ණ කුස්සිය හා රේස්ටුරන්ට් එකකින්ද සමනවිත වේ.
???? තටිටු දෙකක මෙම ගොඩනැගිල්ලේ ඉහල මාළය roof top එකක් වේ.
???? පිරිසිදු ඔප්පු,
???? ජලය, විදුලිය
???? මිල ලක්ෂ 300 ( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය
???? බැංකු ණය ලබාගත හැකිය
☎️ විමසිම් හිමිකරු
0778997969
1 - 2 of 5
Rs. 30,000,000
ID #1189
Published 9 hours ago
Condition: Used
Transaction: Sell
Attributes
Details
| Type | For sale |
| Num. Rooms | 5 |
| Num. Bathrooms | 6 |
| Status | Good condition |
| Square Meters | 0 |
| Square Meters (total) | 5000 |
| Num. Floors | 0 |
| Floor Number | 0 |

Comments