Bodim House For Sale
Condition: Used
Transaction: Sell

1 - 2 of 5
Rs. 2,200,000
ID #1212
Published 4 hours ago
Condition: Used
Transaction: Sell
????️ අංග සම්පූර්ණ නිවස හා නිවසින් පිටත වැටකින් හා තාප්පයකින් වෙන් වූ බෝඩිං කාබර 5ක් ද සමගින් මෙම ඉඩම පිහිටා ඇත..

????️ හොද ආදායමක් උපයා ගන්න අයෝජනයක් සදහා අනර්ග ආයෝජනයකි.

???? කුලියට දීමේදී බෝඩිං කාබරයක් රු.10000 ක් හා නිවස කුලියට දීමේදි 35000 ක්

???? ( බෝඩිං කාබර 5 ට 50,000 යි. + නිවසට 35000 යි. සම්පූර්ණ = 85000/= ) ක ආදායමක් ලබාගත හැක. තවද බෝඩිං කාබර ඉදිකිරිම සදහා ඉඩ පහසුකම් ඇත.

????️ Transit Hotel / Bording Rooms වලට වාඩත්ම හොදයි

????️ නිවසේ

➡️ නිදන කාමර 2
➡️ නාන කාමරය
➡️ මුලුතැන්ගෙය

????️ ඉඩම පර්චස් 23.74 යි.

✅ කටුනායක කලාපයේ no ( 06 ) ගේට්ටුවට 50m.
✅ එයාපෝර්ට් එකට 500m
✅ Highway එකට 150m.

???? අවට ප්‍රදේශිය පහසුකම්

???? බැංකු , පාසැල් , වෙලද කලාපය , airport , katunayaka town , highway සියල්ලටම සමිපව පිහිටා ඇත.

➡️ පිරිසිදු සින්නක්කර ඔප්පු
???? ජලය, විදුලිය

???? මෙම ඉඩමෙහි පර් 01 ක් 2200000 යි. තවද මෙම මිල සාකච්චා කරගත හැකිය.

???? මුදල් හදිස්සියක් මත විකිනීමට ඇති බැවින් ඉක්මනින් මිලදීගන්නා අයෙකුට සැලකිය යුතු මුදලක් අඩු කර දෙනු ලැබේ..

???? මේ ප්‍රදේශයේ සාමාන්‍ය පර්චසයක මිල ලක්ස 25 ක් පමන වේ. හදිසි මුදල් අවශ්‍යය තාවය මත විකුණන බැවිනි අඩුවට ලබා දෙන්නෙ.

☎️ විමසිම් හිමිකරු
0️⃣7️⃣0️⃣4️⃣4️⃣0️⃣7️⃣3️⃣1️⃣5️⃣

Attributes

Details

TypeFor sale
Num. Rooms2
Num. Bathrooms1
StatusGood condition
Square Meters0
Square Meters (total)4000
Num. Floors0
Floor Number0

 

Contact seller

    Comments

    This listing has not been commented yet
    Add comment
    Registered on February 12, 2023

    Location

    Sri Lanka
    Gampaha
    Gampaha, Katunayake
    Get directions
    Admaster
    Country Sri Lanka
    Region Gampaha
    Address -
    Type Private
    Bodim House For Sale - 1/5
    Bodim House For Sale - 2/5
    Bodim House For Sale - 3/5
    Bodim House For Sale - 4/5
    Bodim House For Sale - 5/5
    Bodim House For Sale
    ????️ අංග සම්පූර්ණ නිවස හා නිවසින් පිටත වැටකින් හා තාප්පයකින් වෙන් වූ බෝඩිං කාබර 5ක් ද සමගින් මෙම ඉඩම පිහිටා ඇත.. ????️ හොද ආදායමක් උපයා ගන්න අයෝජනයක් සදහා අනර්ග ආයෝජනයකි. ???? කුලියට දීමේදී බෝඩිං කාබරයක් රු.10000 ක් හා නිවස කුලියට දීමේදි 35000 ක් ???? ( බෝඩිං කාබර 5 ට 50,000 යි. + නිවසට 35000 යි. ස...
    Rs. 2,200,000