Business building & House For Sale
Condition: Used
Transaction: Sell

1 - 2 of 5
Rs. 12,000,000
ID #1209
Published 1 day ago
Condition: Used
Transaction: Sell
????️ දැනට ලබන මාසික ආදායම සමග තෙමහල් ගෝඩනැගිල්ලක් සහ දේමහල් නිවසක් විකිණිමට

???? දැනට ලබන මාසික ආදායම රු ලක්ෂ 100000 LKR වැඩි මුදල සමග

????️ ස්ථානය: ගෝඩකවෙල
????️ රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන පාරේ ගෝඩකවෙල ප්‍රධාන පාර අයිනේ පිහිටා ඇත.

➡️ දැනට මෙම තෙමහල් හා දේමහල් නිවාස කුළියට දි ඇත.කඩ කාබර 2ක්ද කුළියට දි ඇත.එයින් මාස්පතා කුළියද ලැබෙ.

???? මෙම ස්ථානයේ රාත්‍රි හෝටල් ජාලයක් පිහිටා තිබෙන නිසා.හෝටලයකටද සුදුසුයි.

????️ ඉඩමේ ප්‍රමාණය: පර්.10

???? ගොඩනැගිල්ල සහ නිවසේ විස්තර.

➡️ තේමහල් ගෝඩනැගිල්ලේ පළමු මහල ගබඩා කාබරයක්
➡️ දේවන මහල කඩ කාබරයක්
➡️ තෙවන මහල නිවසක් ලේසත් ඇත.
➡️ එහි බාත්රුම් සහිතයි.
➡️ දේමහල් ගෝඩනැගිල්ලේ පළමු මහල කාබර 2ක් සහ කුස්සියක් සහිතයි.බාත්රුම් සහිතයි.
➡️ එහි දෙවන මහලේ කාබර 2ක් සහ සාලය සහිතයි.
➡️ එම දෙවන මහලේ ප්‍රධාන පාර දේසට කඩ කාබර 2ක් ඇත.


????️ පිරිසිදු සින්නක්කර ඔප්පු
???? ජලය , විදුලිය

???? අවට ප්‍රදේශිය පහසුකම්

???? ප්‍රධාන පාසල් 6කට 1km දුර
රෝහල,පෝලිසිය,බැංකු, වෙළෙඳ සංකීර්ණ ඇතුලු රජයේ ආයතන සියල්ලටම 1.5km දුර. යානදිය සියළුම නාගරික පහසුකම් වලින් සමන්විතය.

????මිල: 12000000 LKR
එක්කෝටි විසි ලක්ෂයයි.
( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

☎️ විමසිම් හිමිකරු
0️⃣7️⃣1️⃣4️⃣0️⃣0️⃣8️⃣6️⃣9️⃣0️⃣ ( Normal )
0️⃣7️⃣0️⃣4️⃣5️⃣5️⃣1️⃣5️⃣8️⃣4️⃣ ( Whatsapp )

Attributes

Details

TypeFor sale
Num. Rooms0
Num. Bathrooms0
StatusGood condition
Square Meters0
Square Meters (total)5000
Num. Floors0
Floor Number0

 

Contact seller

    Comments

    This listing has not been commented yet
    Add comment
    Registered on February 12, 2023

    Location

    Sri Lanka
    Ratnapura
    Ratnapura
    Get directions
    Admaster
    Country Sri Lanka
    Region Ratnapura
    Address -
    Type Private
    Business building & House For Sale - 1/5
    Business building & House For Sale - 2/5
    Business building & House For Sale - 3/5
    Business building & House For Sale - 4/5
    Business building & House For Sale - 5/5
    Business building & House For Sale
    ????️ දැනට ලබන මාසික ආදායම සමග තෙමහල් ගෝඩනැගිල්ලක් සහ දේමහල් නිවසක් විකිණිමට ???? දැනට ලබන මාසික ආදායම රු ලක්ෂ 100000 LKR වැඩි මුදල සමග ????️ ස්ථානය: ගෝඩකවෙල ????️ රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන පාරේ ගෝඩකවෙල ප්‍රධාන පාර අයිනේ පිහිටා ඇත. ➡️ දැනට මෙම තෙමහල් හා දේමහල් නිවාස කුළියට දි ඇත.කඩ කාබර 2ක්ද කුළිය...
    Rs. 12,000,000