⛵ සියල්ලම වැඩ අවසන් කරපු ඉන්ජිම සමග බෝට්ටුව විකිණිමට
⛵ හොද තත්වයේ බෝට්ටුවක් සොයන්නෙකුට
⛵ අලුත්ම බෝට්ටුව ( Rainbo Marin )
⛵ අඩි 47
⛵ Hyundai Marine 335hp ( 3.46 )
⛵ ටැංකි 4 සමන්විත බෝට්ටුවේ සවිකර ඇති හයිහුන්ඩයි මැරින් ඉන්ජිම.
⛵ අයිස් 500+
⛵ තේල් 10000+
⛵ කැබින් එකේ ඇතුලෙ වැඩටික කරගන්න තියනවා
⛵ බෝට්ටුව මිරිස්ස යාර්ඩ් එකේ තියෙන්නේ
???? මිල ගනන් සාකච්ඡා කරගත හැකිය
☎️ විමසිම් හිමිකරු
+821059460091
1 - 2 of 5
Check with seller
ID #1207
Published 15 hours ago
Condition: Used
Transaction: Sell

Comments