⛵️ හොඳම තත්වයේ සියලු ආම්පන්න සමඟ ධිවර යාත්‍රාවක් විකිණීමට ඇත.
⛵️පයාගල අඩි 40 අගල් 6
⛵️අයිස්-260
⛵️Mitsubishi 4D35 එන්ජිම
⛵ ඩොන් 50 ජියර් බොක්ස්
⛵️ඩීසල් ලීටර් 3000
⛵ AIS බොයා 6
⛵ ඕල්නේටර් 2
⛵️රේඩියෝ 1
⛵️සැටලයිට් 2
⛵️අමතර Start Motor 1
⛵️මුට්ට 20ක් ඇත
⛵️සොලොස් පොම්ප 2
⛵️Brand New ගැන්
⛵️පන්න වින්ච් එක ඇත
⛵️කටවල් 3
⛵️වතුර Motor 6
????මිල ගණන් සාකච්ඡා කරගත හැකි
????Location Matara, Gandara
☎️විමසීම් හිමිකරු
0742241838 ( Normal )
+821057800893 ( Whatsapp )
1 - 2 of 4
Check with seller
ID #1116
Published 1 hour ago
Condition: Used
Transaction: Sell

Comments