Bulding & House For Sale
Condition: Used
Transaction: Sell

1 - 2 of 5
Rs. 65,000,000
ID #299
Published 1 year ago
Condition: Used
Transaction: Sell
????????????දෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ල සහ ඉඩම විකිණීමට ඇත.????????????⭐⭐⭐
♦️දේපල කොටපොල -මාතර ප්‍රධාන මා ර් ගය අසල පිහිටා ඇති නේවාසික සහ වාණිජ දේපළකි
♦️ගොඩනැගිල්ල ඇති ප්‍රදේශය
බිම් මහල - වර්ග අඩි 2,887.0
පළමු මහල - වර්ග අඩි 2,917.0
♦️ඉඩමේ විශාලත්වය පර්චස් 36.33 කි.
????බිම් මහලෙහි නිවස , ගබඩා කාමරය , කාර්යාලය පිහිටා ඇත .
????නිවසෙහි......
නිදනකාමර 3 ක් ,නාන කාමරයක් ,කෑම කාමරයක්, මුළුතැන්ගෙයක් ,ආලින්දය පිහිටා ඇත .
????උඩු මහලෙහි .....
ප්‍රධාන වයාපාරික ස්ථානය පිහිටා ඇත. (විශාල ඉඩකඩක් ඇත)
♦️පිරිසිදු නිරවුල් ඔප්පු
♦️මෙම ගොඩනැගිල්ල තට්ටු 4 කට ගොඩනැගීමට සැලසුම් කර ඇත.
ඒ අනුව foundation එක සකසා ඇත.
♦️මෙම ස්ථානය
*වයාපාරික ස්ථානයකට
*ගබඩා සංකීර්ණයකට
*උත්සව ශාලාවකට
*ගාමන්ට් එකකට
*මූල්‍ය ආයතනයක් සදහා ද
සුදුසුය.
♦️විදුලිය ,දුරකතන පහසුකම් ,ජල නල පහසුකම්
(♦️වෙළෙඳ සැලේ තිබෙන
කැමරා පද්ධතිය,Computer Bill system එක ( E soft ), Computer machine barcode reader , printer, Food city rack , Frige බිම් තරාදි , 15kg තරාදි , වෙළෙඳ සැලේ වටේ බිත්ති වල සවිකර ඇති යකඩ රාක්ක සියල්ලම, යකඩ තහඩු වලින් නිම කරන මේස ලෙස නිම කරන ලද රාක්ක, මේස විශාල ප්‍රමානයක්, පැලට්, බඩු දැමීම සිදු කල සියලුම බාස්කට්, ගෑස් සිලින්ඩර් මේ ආදී ලෙස වෙළඳසැලේ භාවිතා කළ සියලුම ද්‍රව්‍ය ද,මිලදී ගන්න අයට ලබා දේ...)
මෙම හාන්ඩ නොමැතිව ගොඩනැගිල්ල සහ ඉඩම පමනක්ද ලබා ගත හැක

බඩු සමඟම කොටි 7
බඩු නැතුව කොටි 6.5

මිල ගණන් සාකච්ඡා කර ගත හැක.

????දුරකතන ඇමතුම් :
0779025255 ⭐⭐⭐

Attributes

Details

TypeFor sale
Num. Rooms3
Num. Bathrooms1
StatusGood condition
Square Meters0
Square Meters (total)5804
Num. Floors0
Zone0

 

Contact seller

    Comments

    This listing has not been commented yet
    Add comment
    Registered on February 12, 2023

    Location

    Sri Lanka
    Matara
    Matara, Urubokka
    Get directions
    Admaster
    Country Sri Lanka
    Region Matara
    Address -
    Type Private
    Bulding & House For Sale - 1/5
    Bulding & House For Sale - 2/5
    Bulding & House For Sale - 3/5
    Bulding & House For Sale - 4/5
    Bulding & House For Sale - 5/5
    Bulding & House For Sale
    ????????????දෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ල සහ ඉඩම විකිණීමට ඇත.????????????⭐⭐⭐ ♦️දේපල කොටපොල -මාතර ප්‍රධාන මා ර් ගය අසල පිහිටා ඇති නේවාසික සහ වාණිජ දේපළකි ♦️ගොඩනැගිල්ල ඇති ප්‍රදේශය බිම් මහල - වර්ග අඩි 2,887.0 පළමු මහල - වර්ග අඩි 2,917.0 ♦️ඉඩමේ විශාලත්වය පර්චස් 36.33 කි. ????බිම් මහලෙහි නිවස , ගබඩා කාමර...
    Rs. 65,000,000