Building For Sale
Condition: Used
Transaction: Sell

1 - 2 of 5
Rs. 80,000,000
ID #223
Published 1 year ago
Condition: Used
Transaction: Sell
ගොඩනැගිල්ල විකිණීමට

ආනමඩුව නගර මද්‍යයේ ඇති මේ මෙම ව්‍යාපාරික ස්ථානය ආනමඩුව - කුරුණෑගල මාර්ගයේ ඔරලෝසු කනුවේ සිට මීටර් 50ක් දුරින් ඇත.

ප්‍රමාණය පර්චස් 25යි

සින්නක්කර ඔප්පු

ගොඩනැගිල්ල දිගින් අඩි 46යි පලල අඩි 26යි තට්ටු දෙකක් ඇත තුනවන තට්ටුවට කම්බි දමා ඇත

තෙකලා විදුලිය , නල ජලය ඇත , අමතර ජලය ලබා ගැනීමට ළිඳක් ඇත

ආනමඩුව තුල අලුතෙන් බිසිනස් එකක් පටන් ගැනීමට හොදම ස්ථානයක් මහජන බැන්කුව, සෙඩ් එක, ආනමඩුව පන්සල, AG ඔෆිස් එක, ආනමඩුව මධ්‍යය මහා විද්‍යාලය,පොලිසිය,පොලිස් අධිකාරී කාර්යාලය,සමුර්දි බැන්කුව,කෘශිකර්ම කාර්යාලය,මිනින්දෝරු කාර්යාලය, ආනමඩුව කනිශ්ට විද්‍යාලය යන ස්ථාන සදහා යන සියලු දෙනා මෙම ස්ථානය පසු කර යා යුතුය.

වැඩි විස්තර සදහා අමතන්න 0764657113

Attributes

Details

TypeFor sale
Num. Rooms1
Num. Bathrooms1
StatusGood condition
Square Meters0
Square Meters (total)4500
Num. Floors1
Zone0

 

Contact seller

    Comments

    This listing has not been commented yet
    Add comment
    Registered on February 12, 2023

    Location

    Sri Lanka
    Puttalam
    Puttalam
    Anamaduwa
    Get directions
    Admaster
    Country Sri Lanka
    Region Puttalam
    Address Puttalam
    Type Private
    Building For Sale - 1/5
    Building For Sale - 2/5
    Building For Sale - 3/5
    Building For Sale - 4/5
    Building For Sale - 5/5
    Building For Sale
    ගොඩනැගිල්ල විකිණීමට ආනමඩුව නගර මද්‍යයේ ඇති මේ මෙම ව්‍යාපාරික ස්ථානය ආනමඩුව - කුරුණෑගල මාර්ගයේ ඔරලෝසු කනුවේ සිට මීටර් 50ක් දුරින් ඇත. ප්‍රමාණය පර්චස් 25යි සින්නක්කර ඔප්පු ගොඩනැගිල්ල දිගින් අඩි 46යි පලල අඩි 26යි තට්ටු දෙකක් ඇත තුනවන තට්ටුවට කම්බි දමා ඇත තෙකලා විදුලිය , නල ජලය ඇත , අමතර ජලය ලබා ගැනීමට ...
    Rs. 80,000,000