Land For Sale
Condition: Used
Transaction: Sell

1 - 2 of 4
Rs. 300,000
ID #996
Published 4 days ago
Condition: Used
Transaction: Sell
????️ මාතර කම්ඹුරුපිටියේ අකුරැස්ස පාරේ දැනට ආදායම් ලාබි කුරුදු ඉඩමක් විකිණිමට.

???? විදෙස්ගතව නිසා ඉතා ඉක්මනින් විකිණිමට

???? අඩුවට ආයෝජනයකට සොයන කෙනෙක්ට වටින ඉඩමක්

????️ ඉඩමේ සිට අකුරැස්ස කම්ඹුරුපිටිය ප්‍රධාන පාරට 150M
????️ කම්ඹුරුපිටිය නගරයට 2 Km

????️ ඉඩමේ ප්‍රමාණය පර්චස් 14.38
????️ නිවසක් සෑදීමටද සුදුසුය.

???? පිරිසිදු සින්නක්කර ඔප්පු
???? Approved Plan ( කම්ඹුරුපිටිය සභා අනුමැතියද ඇත.

???? අවට ප්‍රදේශිය පහසුකම්

➡️ වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය.

???? මිල රු. 300000 යි ( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

☎️ විමසිම් හිමිකරු
+9607244674 ( whatsapp)
0778047054

Attributes

 

Contact seller

    Comments

    This listing has not been commented yet
    Add comment
    Registered on February 12, 2023

    Location

    Sri Lanka
    Matara
    Kamburupitiya
    Get directions
    Admaster
    Country Sri Lanka
    Region Matara
    Address -
    Type Private
    Land For Sale - 1/4
    Land For Sale - 2/4
    Land For Sale - 3/4
    Land For Sale - 4/4
    Land For Sale
    ????️ මාතර කම්ඹුරුපිටියේ අකුරැස්ස පාරේ දැනට ආදායම් ලාබි කුරුදු ඉඩමක් විකිණිමට. ???? විදෙස්ගතව නිසා ඉතා ඉක්මනින් විකිණිමට ???? අඩුවට ආයෝජනයකට සොයන කෙනෙක්ට වටින ඉඩමක් ????️ ඉඩමේ සිට අකුරැස්ස කම්ඹුරුපිටිය ප්‍රධාන පාරට 150M ????️ කම්ඹුරුපිටිය නගරයට 2 Km ????️ ඉඩමේ ප්‍රමාණය පර්චස් 14.38 ????️ නිවසක් සෑදී...
    Rs. 300,000