???? ගාල්ල, ගනේගොඩින් නේවාසික ඉඩමක් විකිණීමට! ????
ප්රධාන විස්තර:
✅ ඉඩමේ ප්රමාණය: පර්චස් 9.23
✅ ස්ථානය: ගාල්ල, ගනේගොඩ, කුඹුක්ගහ
✅ පහසුකම්: නල ජලය සහ විදුලිය සහිතයි.
✅ අඩි 30 පිවිසුම් මාර්ග,ඉඩම දෙපසකින් මාර්ග ඇත.
ඔබේ එදිනෙදා ජීවිතයට අවශ්ය සියලුම ප්රධාන ස්ථාන වලට ඉතාම ඉක්මනින් ළඟා විය හැකි මධ්යස්ථානයක ඉඩම පිහිටා ඇත.
???? මාර්ග සහ ප්රවාහනය:
මාපලගම ප්රධාන මාර්ගයට - 800m ????️
බද්දේගම ප්රධාන මාර්ගයට - 2km ????
කරාපිටිය සහ පින්නදූව අධිවේගී පිවිසුමට - 5km ????️????
???? අධ්යාපනය (ප්රමුඛ පාසල් රැසක් අසලින්):
නරාවල මහ විද්යාලය සහ අක්මීමන මහ විද්යාලයට - 1km ????
මීපාවල අමරසූරිය විද්යාලය සහ ලබුදූව සිරිධම්ම විද්යාලයට - 3km ????
නිස්කලංක, හරිතවත් සහ අගනා නේවාසික වටපිටාව.
පිරිසිදු, නිරවුල් ඔප්පු.
කඩිනමින් සංවර්ධනය වන කලාපයක් බැවින් ඉහළ ආයෝජන වටිනාකම.
මිල ගනන් සාකච්ඡා කරගත හැක.
???? වැඩි විස්තර සහ මිල ගණන් දැනගැනීමට දැන්ම අමතන්න (Contact):
???? 070 4554857
1 - 2 of 5
Check with seller
ID #1223
Published 12 hours ago
Condition: Used
Transaction: Sell

Comments