Land For Sale
Condition: Used
Transaction: Sell

1 - 2 of 5
Rs. 370,000
ID #952
Published 3 weeks ago
Condition: Used
Transaction: Sell
????️ මාතර දිස්ත්‍රික්කයේ කැකණදුරින් වටිනා ඉඩමක් විකිණිමට.

????️ මාතර කැකණදුර ප්‍රධාන පාර අසල තල්පාවිල පිහිටි ඉඩම.

????️ ඉඩමේ ප්‍රමාණය පර්චස් 15

???? කැකණදුර දුම්රිය පොලට 300m
????️ දක්ෂිණ අධිවේගී මාර්ගයට 2km
????️ මාතර නගරයට විනාඩි 15
???? දික්වැල්ල යටියන බස් පාරට 100m

???? අවට ප්‍රදේශිය පහසුකම්

???? සුපිරි වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් , බැංකු, ආගමික ස්ථාන, කායවර්ධන මධ්‍යස්ථාන , වෛද්‍ය මධ්‍යස්ථාන යනාදීය සියලුම නාගරික පහසුකම් ඉඩම සමීපයෙන්ම සමන්විතය.

???? සියලුම පහසුකමිවලින් සමන්විත මාතර අග නගරය වන කැකණදුර නගරයට 400m

????️ කතරගම කොළඹ ප්‍රධාන මාර්ගයට 800m

➡️ සමාජය පිළිගත් වැදගත් මිනිසුන් ගැවසෙන සාමකාමී නිස්කාලංක පරිසරය.

???? මිල පර්චසයක් 370000 ( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

☎️ විමසිම් හිමිකරු
0701830150

Attributes

 

Contact seller

    Comments

    This listing has not been commented yet
    Add comment
    Registered on February 12, 2023

    Location

    Sri Lanka
    Matara
    Matara, Kekanadura
    Get directions
    Admaster
    Country Sri Lanka
    Region Matara
    Address -
    Type Private
    Land For Sale - 1/5
    Land For Sale - 2/5
    Land For Sale - 3/5
    Land For Sale - 4/5
    Land For Sale - 5/5
    Land For Sale
    ????️ මාතර දිස්ත්‍රික්කයේ කැකණදුරින් වටිනා ඉඩමක් විකිණිමට. ????️ මාතර කැකණදුර ප්‍රධාන පාර අසල තල්පාවිල පිහිටි ඉඩම. ????️ ඉඩමේ ප්‍රමාණය පර්චස් 15 ???? කැකණදුර දුම්රිය පොලට 300m ????️ දක්ෂිණ අධිවේගී මාර්ගයට 2km ????️ මාතර නගරයට විනාඩි 15 ???? දික්වැල්ල යටියන බස් පාරට 100m ???? අවට ප්‍රදේශිය පහසුකම් ??...
    Rs. 370,000