????️ නුවර දිස්ත්‍රික්කයෙන් වටිනා ඉඩමක් විකිණිමට
????️ ඉඩමේ තේක්ක ගස් ඇත.
????️ රන්දෙනිගල ජලාශය ඉඩමට පෙනවා
???? හොටලයකට, කාබාන, විලා වලට වඩාත් සුදුසුයි. තවද ගම්මිරිස් වගාවටත් වඩාත් සුදුසුයි
????️ උඩුදුම්බර නගරයේ සිට මඩුගල්ල පැත්තේ මෙම ඉඩම පිහිටා ඇත්තේ. 13 km එන්න ඔන
????️ඉඩමේ ප්‍රමාණය අක්කර 4 රුඩ් 3 පර්චස් 29 යි.
????️ ඉඩමටම පාර ඇත.
????️ නුවර සිට උඩුදුම්බරට 35 km.
????️ ඉඩමේ ළිදක් ඇත.
????️ පිරිසිදු සින්නක්කර ඔප්පු
???? අවට ප්‍රදේශිය පහසුකම්
???? වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය මෙම සියලුම පහසුකම් 2 km ඇතුලට ලගා විමට හැකිය.
???? මිල අක්කරයක් ලක්ෂ 18 යි ( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )
☎️ විමසීම් හිමිකරු
0717944763
1 - 2 of 5
Rs. 1,800,000
ID #878
Published 1 year ago
Condition: Used
Transaction: Sell

Comments