????️ ගාල්ලෙ, හපුගල, Engineering Faculty එක ඉතා ආසන්නයේ ඩාර්ලිංටන් වත්තේ...,
පර්චස් 10 ක ඉඩම් කැබලි 2 ක් විකිණීමට ඇත...
????️ ගාල්ල නගරයට ඉතාමත් ආසන්නව ම මෙම වටිනා භූමි පෙදෙස පිහිටා ඇති බැවින් නගරයේ ප්‍රධාන පෙළේ ජනප්‍රිය පාසල් කීපයකට ම ඉතාමත් ඉක්මනින් ළඟාවිය හැක (Within 6km)...
????️ ගාල්ල නගරයට 6 km
????️ 514 වක්වැල්ල ඉතා හොද බස් රථ සේවාවකී සෑම විනාඩි 10 කට වරක් බස් රථ පැමිනේ.
????️ ගාල්ල හපුගල ජල පවිත්‍රාගාරයට ආසන්නව.
????️ ප්‍රධාන පාරේ සිට 200 m ඇතුලත.
????️ ඉතාමත් නිස්කාලංක වටපිටාවක් .
????️ විදුලිය සහ පානීය ජල අවශ්‍යතා වැනි යටිතල පහසුකම් වලින් අංග සම්පූර්ණ වටිනා භූමි පෙදෙසකි... ( ඉඩමේ ඇතුලේම ජලය හා විදුලිය පහසුකම් ඇත )
????️ කැමති අයෙකු වේ නම් පහත දුරකථන අංකය ඔස්සෙ අප හා සම්බන්ධ වී වැඩිදුර තොරතුරු විමසා දැනගත හැක...
???? මිල 750000 පර්චසයක්
☎️ හිමිකරු 077 885 6100
1 - 2 of 5
Rs. 750,000
ID #869
Published 13 hours ago
Condition: Used
Transaction: Sell
Comments