???? කුරුණෑගල , තිරගම නාකලගමුව
???? කුරුණෑගල නගරයට 9Km දුරින්
???? සියලුම ජනෙල් සහ උලුවහු රාමු  සමඟ නිවසකට අත්තිවාරම් දමා ඇති අතර
???? ( මුදල් අයකරනු ලබන්නේ ඉඩමේ වටිනාකමට පමනි )
❤️ රබුක්කන කටුපිටිය පාරේ දම්බොක්කේ සිට ( කොළඹ 6 ප්‍රධාන පාරට ) 2 1/2 Km දුරින් නාකලගමුව පල්ලිය අසලින් 700 M දුරින් ඉඩම පිහිටා ඇත. 
????️ පර්චඩ් 15 යි. ( හතරැස් ඉඩම )
????️ ඉඩමට අඩි 20 පාර
???? ජල, විදුලි පහසුකම් ඇත.
????️ සම්පුර්ණ නිවස ඉදිකිරීම අත්තිවාරම් දමා කොන්ක්‍රීට් කර ඇත. කලු ගල් කියුබ් 2 යි, වැලි කියුබ් 1, මෙටල් කියුබ් 1, ගල් කුඩු කියුබ් 1, බ්ලොක් ගල් 750 ක් සහ නිවසටම සරිලන ජනේල් සහ උලුවහු රාමු ( තේක්ක ) සදා ඇත.
???? අවට ප්‍රදේශිය පහසුකම් 
???? වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය
???? මිල ලක්ෂ 20 යි
( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )
☎️ විමසීම් හිමිකරු 
0715523103
0716178531            
            
                                              1 - 2 of 5
                                          
                  
              Rs. 2,000,000
            
            ID #839
              
                                  Published 5 months ago
                              
   
            Condition: Used
Transaction: Sell
            
        
      
                          
                          
                          
                          
                          
                
Comments