ආදායම් ලාබී තේ ඉඩමක් විකිණිමට.
පර්චස් 150
ඉංගිරිය නගරයට 1 km දුරින්.
රත්නපුර පානදුර ප්‍රධාන පාරට 100M
ඉඩමට වාහන ගමන් කර හැකිය.
පිරිසිදු සින්නක්කර ඔප්පු
අවට ප්‍රදේශිය පහසුකම්
වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම තේ ඉඩම වැඩීම ඉල්ලුමට ලබාදෙයි.
මිල පර්චසයක් 32000 යි
මිල ගණන් සාකච්ඡා කරගත හැකිය
විමසීම් හිමිකරු
0763474127
1 - 2 of 3
Rs. 32,000
ID #783
Published 1 year ago
Condition: Used
Transaction: Sell

Comments