????️ වටිනා ඉඩමක් සමග පැරනි ගොඩනැගිලි දෙකක් ( මුදල් හදිස්සියක් නිසා ඉක්මනින් විකිණීමට )
????️ විදේශිය උසස් අධ්‍යාපනය සඳහා මෙම ඉඩම වහාම විකිණීමට
???? Location කටුනායක ( මීගමුව, ගේට්වේ ජත්‍යන්තර පාසලට 400 දුරින් අගනා ඉඩම )
????පර්චස් 10.3 ඉඩම පැරණි නිවස හා ගොඩනැගිල්ලක්ද සහිතව.
????️ මුදල් අයකරනු ලබන්නේ. ඉඩමේ වටිනාකමට පමනි.
????අවට ඉඩම් ( සුදර්ශන මාවත ) විකිනෙන්නේ පර්චස් එක ලක්ෂ 23.50 වන අතර මේම ඉඩම ලක්ෂ 18 දෙනු ලැබේ.
➡️ Gateway ජාත්‍යන්තර පාසලට 400m.
➡️ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට
➡️ ගුවන් හමුදාවට
➡️ නිදහස් වෙළඳ කලාපයට
➡️ අධිවේගී පිවිසුමට විනාඩි කිහිපයකින් ළඟාවිය හැක.
➡️ කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයට 300m
➡️ අලුතින් කාපට් අතුරා ඇති සිසිල් මාවත සහ ඉන්පසු මීටර 100කටත් අඩු දුරකින් පිහිටි ජනහිත මාවත
???? පිරිසිදු සින්නක්කර ඔප්පු
???? නල ජලය, විදුලිය, දුරකථන සහිතව.
???? අවට ප්‍රාදේශීය පහසුකම්
???? වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය.
☎️වැඩිම ඉල්ලුමට අමතන්න හිමිකරු
0️⃣7️⃣7️⃣5️⃣3️⃣6️⃣9️⃣2️⃣6️⃣2️⃣
0️⃣7️⃣8️⃣5️⃣0️⃣0️⃣8️⃣8️⃣3️⃣8️⃣
1 - 2 of 5
Rs. 1,800,000
ID #1210
Published 1 day ago
Condition: Used
Transaction: Sell

Comments