????️ හික්කඩුව සංචාරක පුරවරයෙන් වටිනා ආදායම් ලාබී ඉඩමක් විකිණිමට.
Southern Province
https://maps.app.goo.gl/YFupJCKy47uh1wRo6
???? පඹකොස්සේ ආවාසේ පිටිපස්සේ පොල් ඉඩම
???? සංචාරක විලා, කබානා සදහා ඉතා සුදුසුයි. ( ආයෝජ්නයට කදිම අවස්ථාවක් සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය )
➡️ හික්කඩුව සංචාරක පුරවරයට 2km යි.
➡️ ගාලු කොළඹ ප්‍රධාන මාර්ගයට සහ මුහුදු වෙරළට 1.2km.
➡️ විමලබුද්ධි මහා විද්‍යාලයට 500m යි.
????හතරැස් අක්කර 02ක පොල් ඉඩම
????දැනට පොල් ගස් 130ක් පමන තියනවා
✅ ප්ලෑන් එක ප්‍රාදේශීය සභාවේ අනුමත කරලා තියෙන්නේ..
????️ දැනට ඉදිකිරීම් කිසිවක් නෑ
????️ ඉඩමට තියන කොන්ක්‍රීට් පාරට අමතරව,
කාපට් පාරේ ඉදලා ඉඩමට තනි කෙලින් අඩි 12ක පාරක් අරගෙන තියනවා වෙනත් ඔප්පුවකින්.
???? පිරිසිදු සින්නක්කර ඔප්පු
???? මිල පර්චස් එකක් රු 250,000 යි ( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය
☎️ විමසිම් ඉඩමේ හිමිකරු
0️⃣7️⃣7️⃣6️⃣9️⃣0️⃣6️⃣1️⃣4️⃣1️⃣
0️⃣7️⃣0️⃣4️⃣3️⃣3️⃣3️⃣2️⃣9️⃣4️⃣
1 - 2 of 5
Rs. 250,000
ID #1237
Published 23 hours ago
Condition: Used
Transaction: Sell

Comments