House For Rent
Condition: Used

1 - 2 of 5
Check with seller
ID #620
Published 5 months ago
Condition: Used
අංග සම්පූර්ණ දෙමහල් නිවසක් බදු දීමට සියලුම ගෘහ භාණ්ඩ සමඟ

උඩුමහලේ නිදන කාමර 1 යි බැල්කනි 1 යි ඇටෑච් බාතෲම් 1 යි

බිම් මහල ව.අ. 2500 ක් විතර
නිදන කාමර 3, ලොකුසාලයයි , වැරැන්ඩා 1 , ලොකු කුස්සිය සහ පැන්ට්‍රිය, ලොකු කෑම කාමර 1, බාතෲම් 1, ගරාජය, පෝටිකෝව

ඉමදුව වැලිගම ප්‍රධාන පාරට හරියටම මීටර් 500, ඉඩම පර්චස් 86ක්. ගෙයි කොටස 25ක් විතරයි දෙන්නෙ.

මුලු නිවස ම ටයිල් කර ඇත. සර්වන්ට් ටොයිලට් හා කාමරයක් ද ඇත.

සියලුම ගෘහ භාණ්ඩ සහ මුළුතැන්ගෙයි උපකරණ ඇති බැවින් විදේශීය අයට පමණක් අදහස් කරමි. වෙල් යාය ඉදිරිපිට නිස්කලංක පිරිසිදු පරිසරය කි
වැදගත් , ඉහළ නිළධාරී අයට සලකා බැලිය හැකිය

වැලිගම ප්‍රධාන නගරයට,මුහුදු වෙරළට කි.මී.3.5 යි,
මිරිස්ස සංචාරක පුරයට කි.මී.8.00

විමසීම හිමිකරු 0718109697

Attributes

Details

TypeFor rent
Num. Rooms4
Num. Bathrooms2
StatusGood condition
Square Meters0
Square Meters (total)3500
Num. Floors0
Floor Number0

 

Contact seller

    Comments

    This listing has not been commented yet
    Add comment
    Registered on February 12, 2023

    Location

    Sri Lanka
    Matara
    Matara, Weligama
    Get directions
    Admaster
    Country Sri Lanka
    Region Matara
    Address -
    Type Private
    House For Rent - 1/5
    House For Rent - 2/5
    House For Rent - 3/5
    House For Rent - 4/5
    House For Rent - 5/5
    House For Rent
    අංග සම්පූර්ණ දෙමහල් නිවසක් බදු දීමට සියලුම ගෘහ භාණ්ඩ සමඟ උඩුමහලේ නිදන කාමර 1 යි බැල්කනි 1 යි ඇටෑච් බාතෲම් 1 යි බිම් මහල ව.අ. 2500 ක් විතර නිදන කාමර 3, ලොකුසාලයයි , වැරැන්ඩා 1 , ලොකු කුස්සිය සහ පැන්ට්‍රිය, ලොකු කෑම කාමර 1, බාතෲම් 1, ගරාජය, පෝටිකෝව ඉමදුව වැලිගම ප්‍රධාන පාරට හරියටම මීටර් 500, ඉඩම පර්චස...
    Check with seller