???? අවට හොද වටපිටාන, නිස්කාලංක පරිසරයක්, වැදගත් පුද්ගලයන් සිටින තැනක්, පහසුවෙන් එදිනෙදා වැඩකටයුතු වලට පහසු තැනක් සෙයන්නේකුට.
????️ හෝමාගම ,පිටිපන, දෙල්ගහ කන්ද අලුතින් ඉදි කරන ලද සුඛෝපභෝගී බෝඩින් කාමර 4 සහ නාන කාමර 4කින් සමන්විත,නිදහස් සාමකාමි වටපිටාවකින් යුත් නව නිවසේ උඩු මහල ගැහැනුළමුන් සදහා කුලියට දීමට තිබේ.
????️ පහළ මහලේ NSBM හරිත සරසවියේ
ගැහැනු ළමුන්ට කුලියට දී ඇත .
????️ පොදු මුළුතැන් ගෙයක් සහිතයි.
????️ ගෘහ උපකරණ (ඇදන්,මේස,අල්මාරි,fan,) සහිතයි.
➡️ .කොට්ටාව මොරගහේන (129-)පාරට600m
➡️ හොරණ -මහරගම(280)පාරට 900m
➡️ පිටිපන හංදියට 4km
➡️ හෝමාගම නගරයට 5km
➡️ NSBM සරසවියට 3km
➡️ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට3km
➡️ මොරටුව සහ කොළඹ විශ්ව විද්‍යාල තාක්ෂණය පීඨ සදහා 3km
???? අවට ප්‍රදේශයේ වෙළෙඳ සංකීර්ණ , බැංකු, පොදු ප්‍රවාහන යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය
???? මිල ගණන් සාකච්ඡා කරගත හැකිය
☎️ විමසිම් හිමිකරු
Whatsup 00947020647799
Call 0717116543
1 - 2 of 5
Check with seller
ID #959
Published 2 weeks ago
Condition: Used
Attributes
Details
Type | For rent |
Num. Rooms | 4 |
Num. Bathrooms | 4 |
Status | Good condition |
Square Meters | 0 |
Square Meters (total) | 2000 |
Num. Floors | 0 |
Floor Number | 0 |
Comments