රැකියාවේ නියුතු ගැහැණු ළමුන් සඳහා නවාතැන් පහසුකම්./ Boarding for working girls in colombo 5
No single rooms /තනි කාමර නොමැත. ශිෂ්‍යාවන්ට සුදුසු නැත.
06.01.2024; කොළඹ 5 නේවාසිකාගාරයේ බිම් මහලේ ඇඳන් 6ක් සහිත නිදන ශාලාවේ යුවතියන් දෙදෙනෙකුට ඉඩ තිබේ. ලංකා රෝහල,මාධ්‍ය අමාත්‍යංශය,ලේ බැංකුව, නිල මැදුර ලඟම. නිදන ශාලාව,උයන කාමරය සහ නාන කාමර දෙකකින් සමන්විතයි. පළමු මස ගාස්තුව සහ මසක තැන්පතුවක් අවශ්‍යයි. කලින් අමතා සවස 5-8 අතර පැමිණෙන්න.
Two vacancies in ground floor in 6 bed Dormitory. In the Lane between Military police camp and Butani building. 2 Washrooms. All amenities. walking distance to Lanka hospitals, Asiri ,Blood bank, CIPM, Kachcheri. First month fees Plus One months deposit. Sharing rooms. Please call for details.
1 - 2 of 5
Rs. 7,000
ID #399
Published 1 year ago
Condition: Used
Attributes
Details
Type | For rent |
Num. Rooms | 1 |
Num. Bathrooms | 2 |
Status | Good condition |
Square Meters | 630 |
Square Meters (total) | 0 |
Num. Floors | 2 |
Floor Number | 0 |
Other characteristics
- Furnished
- By Owner
Comments