වටිනා ආදායම් ලාබි ඉඩමක් විකිණීමට
නිවසක් ඇත.
මුදල් අයකරනු ලබන්නේ ඉඩමේ වටිනාකමට පමනි
අක්කර 2.50
පොල් වගාවෙන් දවස් 45 ට ගෙඩි 2000 කැඩේනවා, අල්පෝන්සු අඹ වලින් සමන්විතය
ඉඩමේ සිට දබුල්ල නගරයට 7 Km
ඉඩම පල්ලෙහයින් ඇලක් යනවා
ලිදක් ඇත.
ජලය, විදුලිය.
අඩි 12 පාරක් ඇත.
පිරිසිදු සින්නක්කර ඔප්පු
සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය
( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )
විමසීම හිමිකරු
0763634663
1 - 2 of 5
Check with seller
ID #723
Published 1 month ago
Condition: Used
Transaction: Sell
Comments