???? සාදාගෙන එන නිවසක් සමඟ ආදායම් ලාබි ඉඩමක් විකිණීමට.
???? මාසිකව හොද ආදායමක් ලබා ගන්න කදිම අවස්ථාවක්
???? මුදල් අයකරනු ලබන්නේ ඉඩමේ වටිනාකමට පමනි
???? රත්නපුර, ගොඩකවෙල
???? ඉඩමේ ප්‍රමාණය අක්කර 1.5 යි.
????පොල්, පුවක්, ගම්මිරිස් , වැනි හොද ආදායමක් උපයා ගැනිමට හැකි බොග වර්ග ද ඇත.
➡️ ඉඩමේ සිට ප්‍රධාන පාරට 300M
???? නිවස
➡️ නිදන කාමර 2
➡️ කෑම කාමරය
➡️ මුලුතැන්ගෙය
➡️ පිටතින් වැසිකිලිය
???? අවට ප්‍රදේශිය පහසුකම්
???? වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය.
???? මිල ලක්ෂ 35 යි ( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )
☎️ විමසිම් හිමිකරු
0716423612
1 - 2 of 5
Rs. 3,500,000
ID #1167
Published 7 hours ago
Condition: Used
Transaction: Sell

Comments