???? දැනට ලබන ආදායම සමඟ වටිනා ඉඩමක් විකිණීමට ( දොම්පේ )
⭕ දොම්පෙ නගරයේ සිට 2Km දුරින් පිහිටි පර්චස් 150ක සම්පූර්ණ ඉඩම විකිණීමට
⭕ පර්චස් 10ට වැඩි කැබලි වශයෙන් වුවද මිලදී ගත හැක
⭕ අඩි 15ක පාරක් සහිතයි
⭕ නිදහස් පරිසර වට පිටාව
⭕ නල ජලය හා විදුලිය සහිතයි
⭕ නිරවුල් ඔප්පු සහිතයි.
⭕ දැනට මල්වාන special රඹුටන් ගස් 30කට අධික ප්‍රමාණයක් පවතින අතර රඹුටන් වාරයේදී ලක්ශ 10ට වැඩි ආදායමක් ලබා ගත හැක. ( මීළග වාරය ජූනි - ජූලි )
⭕කර්මාන්ත ශාලාවක් සදහා හෝ විශාල කර්මාන්ත ශාලා කිහිපයකින් ඉතා ආසන්නයේ පවතින නිසා බෝඩිං කාමර ඉදි කිරීම සදහාද සුදුසු වේ.
✨️ බියගම වෙළද කලාපයට – 6Km
✨️ Swisstek Aluminium කර්මාන්ත ශාලාවට – 1Km
✨️ Linea aqua – හංවැල්ල – 4Km
✨️ Norlanka Pvt Ltd – 500m
✨️ පර්චස් එකක් – 120000 /= (මුලු ඉඩමම මිලදී ගන්නේ නම් විශේෂ මිල අඩු කිරීම්)
Call for more info 0774043928/ 0729043337
1 - 2 of 5
Rs. 120,000
ID #814
Published 1 week ago
Condition: Used
Transaction: Sell
Comments