Land For Sale
Condition: Used
Transaction: Sell

1 - 2 of 5
Rs. 2,600,000
ID #777
Published 1 month ago
Condition: Used
Transaction: Sell
මහනුවර - යාපනය( A9 Road) ප්‍රධාන පාරට ආසන්නව නාඋල නගර සීමාවෙ කාපට් පාරට මුහුනලා සියලු පහසුකම් වලින් සමන්විත සින්නක්කර ඔප්පු සහිත Perches 36 ක ඉඩම විකිණීමට තිබේ මිල ලක්ෂ 26යි...

**ඉතාමත් නිස්කලංක සුන්දර වට පිටාවක් සහිත පරිසරයක පිහිටා ඇත

**මෙම ඉඩමේ සිට 2km දුරින් ප්‍රධාන පාසල් 2ක් පිහිටා ඇත..

**මෙම ඉඩමේ සිට මහනුවර- යාපනය( A9 Road) ප්‍රධාන පාරට දුර මිටර් 150.

**නාඋල පොලීසිය, youth center එක, Garment factories, සංචාරක හොටල් සියල්ම අතේ දුරින් පිහිටා තිබේ...

**ඕනෑම වාහනයකට පහසුවෙන් ළගාවිය හැකිය...

** මෙම ඉඩමේ සිට නාඋල නගරයට දුර 2km යි..

**ඉතාමත් පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි...(අවුරුදු 50කට උවද පත්තිරු පරීක්ෂා කළ හැක..)

**පහසුවෙන් බැංකු ණය ලබාගත හැක..

**සම්පූර්ණ ඉඩම Perches 36 යි. මිල ලක්ෂ 26යි..

විමසීම් හිමිකරු
0767000127

Attributes

 

Contact seller

    Comments

    This listing has not been commented yet
    Add comment
    Registered on February 12, 2023

    Location

    Sri Lanka
    Matale
    Matale
    Get directions
    Admaster
    Country Sri Lanka
    Region Matale
    Address -
    Type Private
    Land For Sale - 1/5
    Land For Sale - 2/5
    Land For Sale - 3/5
    Land For Sale - 4/5
    Land For Sale - 5/5
    Land For Sale
    මහනුවර - යාපනය( A9 Road) ප්‍රධාන පාරට ආසන්නව නාඋල නගර සීමාවෙ කාපට් පාරට මුහුනලා සියලු පහසුකම් වලින් සමන්විත සින්නක්කර ඔප්පු සහිත Perches 36 ක ඉඩම විකිණීමට තිබේ මිල ලක්ෂ 26යි... **ඉතාමත් නිස්කලංක සුන්දර වට පිටාවක් සහිත පරිසරයක පිහිටා ඇත **මෙම ඉඩමේ සිට 2km දුරින් ප්‍රධාන පාසල් 2ක් පිහිටා ඇත.. **මෙම ඉඩ...
    Rs. 2,600,000