ගම්පහා දිස්ත්‍රික්කයේ වටිනා ඉඩමක් විකිණීමට
පර්චස් 25.6 යි
දාගොන්න වල්පොල පාරේ 50m
ඉඩමේ පැලන් අනුමත කර ඇත
කටාන ප්‍රදේශිය සභාවට අයත් වන්නේ.
මීගමුව, මිනුවන්ගොඩ, කටුනායක නාගර වලට ඉක්මනින් ලගා විමට හැකිය.
පිරිසිදු සින්නක්කර ඔප්පු
අවට ප්‍රදේශිය පහසුකම්
වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය
( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )
විමසීම් හිමිකරු
072-2505600
071-2301719
072-3793579
1 - 2 of 4
Check with seller
ID #775
Published 1 month ago
Condition: Used
Transaction: Sell
Comments