ගම්පහා ඉඹුල්ගොඩ වටිනා ඉඩමක් විකිණිමට.
පර්චස් 12 යි.
ඉඩමේ සිට නුවර කොළඹ ප්‍රධාන පාරට 1.5 Km.
දුම්රිය සේවාවට 2.5 Km.
ඉඩමේ දැනට කෙසෙල් වගාකර ඇත.
පිරිසිදු සින්නක්කර ඔප්පු
අවට ප්‍රදේශිය පහසුකම්
සුන්දර වෙල් යාය පෙනෙන මානයේ, නිස්කලංක පරිසරයක පිහිටි මෙම ඉඩම වැඩිම ඉල්ලුමට ලබාදෙයි
මිල ගණන් සාකච්ඡා කරගත හැකිය
විමසීම් හිමිකරු
0787263240
1 - 2 of 4
Check with seller
ID #773
Published 1 year ago
Condition: Used
Transaction: Sell

Comments