වටිනා තැනිතලා ඉඩමක් විකිණීමට .
ගම්පහා, පස් යාල
ඉඩම වටකර කම්බි වැට ගසා ඇත.
පර්චස් 12.5 යි
ඉඩමේ සිට නුවර ප්‍රධාන පාරට 80 M දුරින්
ඉඩමටම අඩි 20 පාර
පිරිසිදු සින්නක්කර ඔප්පු
අවට ප්‍රදේශිය පහසුකම්
වෙළෙඳ සංකීර්ණ , ප්‍රධාන තලයේ පාසල් , බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය.
මිල ලක්ෂ 90 යි
( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )
විමසීම හිමිකරු
0767074458 ( Normal )
0741059745 ( Whatsapp )
1 - 2 of 4
Rs. 9,000,000
ID #713
Published 1 month ago
Condition: Used
Transaction: Sell
Comments