පර්චස් 72 ඉඩමක්
මදුරන්කුලියෙන් ප්‍රදාන මාර්ගයට මුහුණලා විකිණීමට ඇත.
සින්නක්කර ඔප්පු.
ප්‍රධාන මාර්ගයේ සිට 20M.
මදුරන්කුලිය town එකේ සිට 500M.(මදුරන්කුලිය බෝනික්කෝ compaiya අසල)
ජල පහසුකම් ..
ගේට්ටු / වැටවල් වටේටම ගසා ඇත.
පොල් පැල සියල්ලටම වතුර line සවිකර ඇත..
අවට ප්‍රදේශිය පහසුකම්
වෙළෙඳ සංකීර්ණ , ප්‍රධාන තලයේ පාසල් , බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය
මිල ලක්ෂ 5750000 යි
( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )
විමසීම හිමිකරු
0714553762
0769841904
0714553762/0769841904
1 - 2 of 5
Rs. 5,750,000
ID #681
Published 3 months ago
Condition: Used
Transaction: Sell
Comments