Land For Sale
Condition: Used
Transaction: Sell

1 - 2 of 5
Check with seller
ID #658
Published 4 months ago
Condition: Used
Transaction: Sell
වටිනා ඉඩම් කැබලි 2 ක් විකිණීමට

මාතර - හිත්තටිය (මැද) D. D. දහනායක මාවතේ විදුලිය, නළ ජලය ලබාගත් පර්චස් 12 පමණ වූ ඉඩම, විකිණීමට.

රාහුල සුජාතා විදුහල් සීමා වේ. හිත්තටිය - මාතර බස් මාර්ගය ආසන්නයේ. නිල්වලා අධිවේගී පිවිසුම අකුරැස්ස පාරට සමීපව, ප්‍රථම පන්තියේ

බිම් සවිය ඔප්පු සහිත
සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය.

විමසීම
0718076942
0772036869



2 Land

හෝමාගම කිරිවත්තුඩුව
සංවර්ධීත ඉඩම පර්චස් 7.5 යි
ඉඩමේ සිට ප්‍රධාන පාරට 15M යි.
128 කොට්ටාව - තලගල සහ 280 මහරගම හොරන බස් පාරට ආසන්නව පිහිටිම
කොට්ටාව හෝමාගම නගර මධ්‍යයෙන් කහතුඩුව, මාකුඹුර අදීවේගි පිවිසුමට ආසන්නව .

සීඝ්‍රයෙන් දියුණුවන අධ්‍යාපනික කලාපයක්

දියගම තාක්ෂණික විශ්ව විද්‍යාලය
NSBM හරිත සරසවියට
මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය පහසුවෙන් ලගා විය හැකිය.

නල ජලය, විදුලිය, කොන්ක්‍රීට් කාණු පද්ධතිය , පුළුල් මාර්ග .

පිරිසිදු සින්නක්කර ඔප්පු

වෙළෙඳ සංකීර්ණ , ප්‍රධාන තලයේ පාසල් , රජ්‍ය ආයතන , බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම ඉඩම වැඩීම ඉල්ලුමට ලබාදෙයි

( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

විමසීම හිමිකරු
0718076942
0772036869

Attributes

 

Contact seller

    Comments

    This listing has not been commented yet
    Add comment
    Registered on February 12, 2023

    Location

    Sri Lanka
    Matara
    Matara
    Get directions
    Admaster
    Country Sri Lanka
    Region Matara
    Address -
    Type Private
    Land For Sale - 1/5
    Land For Sale - 2/5
    Land For Sale - 3/5
    Land For Sale - 4/5
    Land For Sale - 5/5
    Land For Sale
    වටිනා ඉඩම් කැබලි 2 ක් විකිණීමට මාතර - හිත්තටිය (මැද) D. D. දහනායක මාවතේ විදුලිය, නළ ජලය ලබාගත් පර්චස් 12 පමණ වූ ඉඩම, විකිණීමට. රාහුල සුජාතා විදුහල් සීමා වේ. හිත්තටිය - මාතර බස් මාර්ගය ආසන්නයේ. නිල්වලා අධිවේගී පිවිසුම අකුරැස්ස පාරට සමීපව, ප්‍රථම පන්තියේ බිම් සවිය ඔප්පු සහිත සියලුම නාගරික පහසුකම් වලින...
    Check with seller