තංගල්ල සංචාරක කලාපයේ රැකව කලපුවට මුහුණලා පර්චස් 100 ඉඩමක් විකිණීමට
සංචාරක හොටලයකට සුදුසු ඉඩමකි.
විශාල ආදායමක් උපයා ගත හැකිය.
තංගල්ල නගරයට 8Km
රැකව වෙරලට 3Km
රැකව බීච් එකට කලපුව හරහා යන්න පුලුවන්
පිරිසිදු සින්නක්කර ඔප්පු
නල ජලය, විදුලිය
සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම ඉඩම වැඩීම ඉල්ලුමට ලබාදෙයි
( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )
විමසීම හිමිකරු 0775457965
0702162416
1 - 2 of 5
Check with seller
ID #654
Published 4 months ago
Condition: Used
Transaction: Sell
Comments