Land For Sale
Condition: Used
Transaction: Sell

1 - 2 of 5
Check with seller
ID #614
Modified 5 months ago
Condition: Used
Transaction: Sell
වටිනා ඉඩම් කැබැල්ලක් විකිණීමට

හෝමාගම කිරිවත්තුඩුව
සංවර්ධීත ඉඩම පර්චස් 7.5 යි
ඉඩමේ සිට ප්‍රධාන පාරට 15M යි.
128 කොට්ටාව - තලගල සහ 280 මහරගම හොරන බස් පාරට ආසන්නව පිහිටිම
කොට්ටාව හෝමාගම නගර මධ්‍යයෙන් කහතුඩුව, මාකුඹුර අදීවේගි පිවිසුමට ආසන්නව .

සීඝ්‍රයෙන් දියුණුවන අධ්‍යාපනික කලාපයක්

දියගම තාක්ෂණික විශ්ව විද්‍යාලය
NSBM හරිත සරසවියට
මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය පහසුවෙන් ලගා විය හැකිය.

නල ජලය, විදුලිය, කොන්ක්‍රීට් කාණු පද්ධතිය , පුළුල් මාර්ග .

පිරිසිදු සින්නක්කර ඔප්පු

වෙළෙඳ සංකීර්ණ , ප්‍රධාන තලයේ පාසල් , රජ්‍ය ආයතන , බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම ඉඩම වැඩීම ඉල්ලුමට ලබාදෙයි

( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

විමසීම හිමිකරු
0718076942
0772036869

Attributes

 

Contact seller

    Comments

    This listing has not been commented yet
    Add comment
    Registered on February 12, 2023

    Location

    Sri Lanka
    Colombo
    Homagama , Kiriwathtuduwa
    Get directions
    Admaster
    Country Sri Lanka
    Region Colombo
    Address -
    Type Private
    Land For Sale - 1/5
    Land For Sale - 2/5
    Land For Sale - 3/5
    Land For Sale - 4/5
    Land For Sale - 5/5
    Land For Sale
    වටිනා ඉඩම් කැබැල්ලක් විකිණීමට හෝමාගම කිරිවත්තුඩුව සංවර්ධීත ඉඩම පර්චස් 7.5 යි ඉඩමේ සිට ප්‍රධාන පාරට 15M යි. 128 කොට්ටාව - තලගල සහ 280 මහරගම හොරන බස් පාරට ආසන්නව පිහිටිම කොට්ටාව හෝමාගම නගර මධ්‍යයෙන් කහතුඩුව, මාකුඹුර අදීවේගි පිවිසුමට ආසන්නව . සීඝ්‍රයෙන් දියුණුවන අධ්‍යාපනික කලාපයක් දියගම තාක්ෂණික විශ්ව ...
    Check with seller