Land For Sale
Condition: Used
Transaction: Sell

1 - 2 of 5
Rs. 580,000
ID #546
Published 8 months ago
Condition: Used
Transaction: Sell
වටිනා ඉඩමක් විකිණීමට

කහතුඩුව highway entrance එකට විනාඩි 8ක දුරින්
280 මහරගම-හොරණ ප්‍රධාන බස් මාර්ගයට 500m ක් ඇතුලෙන් දර්ශනීය වෙල් යායකට මායිම්ව නියඟයකටවත් නොසිඳෙන ළිඳක් (සිමෙන්ති වළලු සමඟ) ඇති (මාර්ගයේ නළ ජලය ඇත)
පර්චස් 17.11 ඉඩම ඉක්මණින් විකිණීමට ඇත.

ප්‍රවේශ මාර්ගය අඩි 15,
වටේ කම්බි වැට, වෙල පැත්තෙන් අඩියක කළුගල් බැම්මක් බැඳ ඇත.
නිරවුල් ඔප්පු සහ මිනින්දෝරු සැලසුම් සහිතයි.

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල්, බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය

මිල පර්චසය රු. 580,000. මිල ගණන් සාකච්ඡා කරගත හැක. 0777535804 අයිතිකරු අමතා ඉඩම බැලීමට වෙලාවක් යොදාගත හැක.

Attributes

 

Contact seller

    Comments

    This listing has not been commented yet
    Add comment
    Registered on February 12, 2023

    Location

    Sri Lanka
    Colombo District
    Colombo, Kahathuduwa
    Get directions
    Admaster
    Country Sri Lanka
    Region Colombo District
    Address -
    Type Private
    Land For Sale - 1/5
    Land For Sale - 2/5
    Land For Sale - 3/5
    Land For Sale - 4/5
    Land For Sale - 5/5
    Land For Sale
    වටිනා ඉඩමක් විකිණීමට කහතුඩුව highway entrance එකට විනාඩි 8ක දුරින් 280 මහරගම-හොරණ ප්‍රධාන බස් මාර්ගයට 500m ක් ඇතුලෙන් දර්ශනීය වෙල් යායකට මායිම්ව නියඟයකටවත් නොසිඳෙන ළිඳක් (සිමෙන්ති වළලු සමඟ) ඇති (මාර්ගයේ නළ ජලය ඇත) පර්චස් 17.11 ඉඩම ඉක්මණින් විකිණීමට ඇත. ප්‍රවේශ මාර්ගය අඩි 15, වටේ කම්බි වැට, වෙල පැත්ත...
    Rs. 580,000