වටිනා ඉඩමක් විකිණීමට
පස්යාල ප්‍රධාන නගරයේ සිට 1 km දුරින්.
පර්චස් 18.1
සින්නක්කර ඔප්පු සහිත කුඩා කාමරයක් සහ නාන කාමරයක් ද ඇත.
ඉඩමේ සිට නුවර කොළඹ ප්‍රධාන පාරට 500M
ඉඩමේ සිට ප්‍රධාන පාරට මාර්ග 3 යා හැක.
නල ජලය ඉඩම තුලට අරන් ඇත.
අවට ප්‍රදේශිය පහසුකම්
වෙළෙඳ සංකීර්ණ, පාසල්, රජ්‍ය ආයතන, බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම ඉඩම වැඩීම ඉල්ලුමට ලබාදෙයි
මිල ගන්න සාකච්ඡා කරගත හැකිය
නිස්කලංක මනරම් වටපිටාවත් සහිත පදිංචියට සුදුසු නිදහස් ඉඩමකි
විමසීම් හිමිකරු 0725456877
1 - 2 of 5
Check with seller
ID #526
Published 9 months ago
Condition: Used
Transaction: Sell
Comments