Land For Sale
Condition: Used
Transaction: Sell

1 - 2 of 5
Rs. 400,000
ID #512
Published 9 months ago
Condition: Used
Transaction: Sell
සීඝ්‍රයෙන් දියුණුවන පාදුක්ක නගර සීමාවෙන් වටිනා ඉඩමක් විකිණීමට .

මෙම ඉඩම පර්චස් 20 වන අතර කොටස් 2 වශයෙන් ද ලබාදෙයි පර්චස් 10 බැගින්.

දුම්‍ රිය ස්ථානය , බස්නැවතුම් පොළ, රජයේ රොහල, ජනප්‍රිය රජයේ පාසල්, පොලිස් ස්ථානය , ඉන්දන පිරහුම්හල, බැංකු, සති පොළ, මේ සියල්ලටම ඉඩමේ සිට 1.2 Km වැනි මද දුරකින් පිහිටා ඇති සමතලා හරි හතරැස් ඉඩමකි.

වැදගත් අසල්වැසියන් සිටින අතර ඔවුන් ද මා මෙන්ම වෙන්දෙසී ඉඩමකින් මිල දී ගන්නා ලද නිරවුල් සියකිවිලි සහිත විදුලිය හා ජල සැපයුම ඇති බිම් කොටසකී.

සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය

පර්චස් 1 මිල 400000

මෙම ඉඩම වැඩීම ඉල්ලුමට ලබාදෙයි

විමසීම හිමිකරු 0704134729

Attributes

 

Contact seller

    Comments

    This listing has not been commented yet
    Add comment
    Registered on February 12, 2023

    Location

    Sri Lanka
    Colombo
    Colombo, Padukka
    Get directions
    Admaster
    Country Sri Lanka
    Region Colombo
    Address -
    Type Private
    Land For Sale - 1/5
    Land For Sale - 2/5
    Land For Sale - 3/5
    Land For Sale - 4/5
    Land For Sale - 5/5
    Land For Sale
    සීඝ්‍රයෙන් දියුණුවන පාදුක්ක නගර සීමාවෙන් වටිනා ඉඩමක් විකිණීමට . මෙම ඉඩම පර්චස් 20 වන අතර කොටස් 2 වශයෙන් ද ලබාදෙයි පර්චස් 10 බැගින්. දුම්‍ රිය ස්ථානය , බස්නැවතුම් පොළ, රජයේ රොහල, ජනප්‍රිය රජයේ පාසල්, පොලිස් ස්ථානය , ඉන්දන පිරහුම්හල, බැංකු, සති පොළ, මේ සියල්ලටම ඉඩමේ සිට 1.2 Km වැනි මද දුරකින් පිහිටා ඇ...
    Rs. 400,000