ගම්පහ දිවුලපිටියෙන් වටිනා ඉඩම් කැබැල්ලක් විකිණීමට
මීරිගම දිවුලපිටිය ප්‍රධාන මාර්ගයේ උල්ලලපොල පිරිවෙන අසල සිට 800m පමණ ඇතුලට වෙන්න.
ගම්පහ නගරයට 20km
මීරිගම නගරයට 11km
මීගමුව නගරයට 27km
වේයන්ගොඩ නගරයට 12km
මිනුවන්ගොඩ නගරයට 15km
පර්චස් 15
ලිද කපා කැට බස්සවා ඇත
ටොයිලට් වල කපා කැට බස්සවා ඇත.
පිරිසිදු සින්නක්කර ඔප්පු
අවට ප්‍රදේශිය පහසුකම්
වෙළෙඳ සංකීර්ණ, රජයේ ප්‍රධාන තලයේ පාසල්, සියලුම බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම ඉඩම වැඩීම ඉල්ලුමට ලබාදෙයි
පර්චස් එකක් 1 60 000/= කියන්නේ.
සම්පූර්ණ ගාන 24 00 000/=
මිල ගන්න සාකච්ඡා කරගත හැකිය
විමසීම හිමිකරු 0701711068
1 - 2 of 5
Rs. 2,400,000
ID #498
Published 1 year ago
Condition: Used
Transaction: Sell
Comments