Land For Sale
Condition: Used
Transaction: Sell

1 - 2 of 5
Check with seller
ID #492
Modified 10 months ago
Condition: Used
Transaction: Sell
හොරන නගරයෙන් වටිනා ඉඩමක් අඩුවට

දැනට රබර් වලින් ආදායම් ලාබි ඉඩමකි

ප්‍රමාණය අක්කර 1
පර්චස් 90 කොටසේ රබර්
අනිත් කොටසේ හිස් ඉඩම

අවශ්‍ය නම් කොටස් වශයෙන් ද ලබා ගත හැකිය

ඉඩමේ සිට ගොනපල හංදියට ( 120 හොරන කොළඹ ප්‍රධාන පරට) 350 M
ගොනපල තලගල ප්‍රධාන පාරට 100 M දුරින්
කහතුඩුව අදීවේගි පිවිසුමට 4 km දුරින්.
හොරන නගරයට 8 Km
පිලියන්දල නගරයට 12 Km

පිරිසිදු සින්නක්කර ඔප්පු

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල්, බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම ඉඩම වැඩීම ඉල්ලුමට ලබාදෙයි.

විමසීම හිමිකරු 0702845422

Attributes

 

Contact seller

    Comments

    This listing has not been commented yet
    Add comment
    Registered on February 12, 2023

    Location

    Sri Lanka
    Kalutara
    Kalutara, Horana
    Get directions
    Admaster
    Country Sri Lanka
    Region Kalutara
    Address -
    Type Private
    Land For Sale - 1/5
    Land For Sale - 2/5
    Land For Sale - 3/5
    Land For Sale - 4/5
    Land For Sale - 5/5
    Land For Sale
    හොරන නගරයෙන් වටිනා ඉඩමක් අඩුවට දැනට රබර් වලින් ආදායම් ලාබි ඉඩමකි ප්‍රමාණය අක්කර 1 පර්චස් 90 කොටසේ රබර් අනිත් කොටසේ හිස් ඉඩම අවශ්‍ය නම් කොටස් වශයෙන් ද ලබා ගත හැකිය ඉඩමේ සිට ගොනපල හංදියට ( 120 හොරන කොළඹ ප්‍රධාන පරට) 350 M ගොනපල තලගල ප්‍රධාන පාරට 100 M දුරින් කහතුඩුව අදීවේගි පිවිසුමට 4 km දුරින්. හොරන ...
    Check with seller