Land For Sale
Condition: Used
Transaction: Sell

1 - 2 of 5
Rs. 8,500,000
ID #434
Published 2 years ago
Condition: Used
Transaction: Sell
දැනට ආදායම් ලාබි කුඹුරු යාය ඉක්මනට අඩුවට විකිණීමට

අක්කර 3 (වී ලාස් 48) කුබුරු යාය විකිනීමට - ඌරපොල
-----------------
ඌරාපොල - රුවන්වැල්ල ප්‍රදාන මාර්ගයට මුහුනලා,

A පන්තියේ කුඹුරු යායක් ලෙස කුශිකර්ම දෙපාර්තමේන්තුව විසින් නම් කල වී ලාස් 48ක (අක්කර 3ක) සුපිරි කුඹුරුයාය විකිනීමට ඇත.

ඕනෑම යන්ත්‍රයක්
කුඹුරු යායට ගත හැකි අතර ඊට අවශය අනුමත මාර්ග පහසුකම් වලින් සමන්විතයි.
යල මහ කන්න දෙකම සහ අතර මැද කන්නද වගා කිරීමට අවශය ජලය පහසුකම් නොවඩුව ඇත.

සම්පුර්ණ මිල - 8500000/=

(පැමින බලා මිල ගනන් සාකච්චා කල හැක)

අමතන්න : 075 8448294

Attributes

 

Contact seller

    Comments

    This listing has not been commented yet
    Add comment
    Registered on February 12, 2023

    Location

    Sri Lanka
    Gampaha
    Gampaha, Athtanagalle
    Get directions
    Admaster
    Country Sri Lanka
    Region Gampaha
    Address -
    Type Private
    Land For Sale - 1/5
    Land For Sale - 2/5
    Land For Sale - 3/5
    Land For Sale - 4/5
    Land For Sale - 5/5
    Land For Sale
    දැනට ආදායම් ලාබි කුඹුරු යාය ඉක්මනට අඩුවට විකිණීමට අක්කර 3 (වී ලාස් 48) කුබුරු යාය විකිනීමට - ඌරපොල ----------------- ඌරාපොල - රුවන්වැල්ල ප්‍රදාන මාර්ගයට මුහුනලා, A පන්තියේ කුඹුරු යායක් ලෙස කුශිකර්ම දෙපාර්තමේන්තුව විසින් නම් කල වී ලාස් 48ක (අක්කර 3ක) සුපිරි කුඹුරුයාය විකිනීමට ඇත. ඕනෑම යන්ත්‍රයක් කුඹු...
    Rs. 8,500,000


    Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

    Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/var/cpanel/php/sessions/ea3) in Unknown on line 0