මාතර නගරයෙන් වටිනා ඉඩමක් ගොඩගමින් සෑම පහසුකම් වලින් සමන්විතය.
ගොඩගම සුල්තානාගොඩ ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇත.
පර්චස් 12
ලැබීම නව නගරයට, රොහලට, පොලිසිය, උසාවි සංකීර්ණය, ක්‍රීඩාංගණය 2Km දුරින්.
ගොඩගම නිල්වලා අදීවේගි පිවිසුමට 2Km
වියාපාරික ස්ථානයකට සුදුසුයි
ගංවතුරට යට නොවන ඉඩමකී.
පිරිසිදු සින්නක්කර ඔප්පු
අවට ප්‍රදේශිය පහසුකම්
වෙළෙඳ සංකීර්ණ , ප්‍රධාන තලයේ පාසල්, රාජ්‍ය ආයතන යනාදීය පහසුකම් වලින් සමන්විත නිස්කලංක මෙම ඉඩම වැඩිම ඉල්ලුමට ලබාදෙයි
පර්චස් 1 මිල 450000
විමසීම ඉඩමේ හිමිකරු 0704644448 Call & Whatsapp
1 - 2 of 5
Rs. 450,000
ID #352
Published 1 year ago
Condition: Used
Transaction: Sell
Comments