මාසේකට පොල් ගෙඩි 700 වඩා කැඩෙන කෙසෙල් වගාවක් සමඟ ආදායම් ලාබි ඉඩමකි
ඉඩමේ වටිනා කමට පමනයි මුදල් දය කරනු ලමන්නේ.
නිවසේ පහල මහල නිම කර සැලැබ් එක දමා ඇත.
ඉඩමේ ප්‍ර්‍රමානය පොල් අක්කරයක්.
ඔබට අවශ්‍ය පරිදි කොටස් වෙන් කරවා ගත හැකිය.
වලහපිටිය, ගල් අමුණ.
හලාවත මීගමුව ප්‍රධාන පාරට 2Km.
පිරිසිදු ඔප්පු
අවට ප්‍රදේශිය පහසුකම්
වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය පහසුකම් වලින් සමන්විත මෙම ඉඩම වැඩිම ඉල්ලුමට ලබාදෙයි
මිල. රු 12000000
විමසීම ඉඩමේ හිමිකරු 0774588906
1 - 2 of 5
Rs. 12,000,000
ID #326
Published 2 years ago
Condition: Used
Transaction: Sell

Comments