මාතර තලල්ල ප්‍රදේශය ආසන්නව අක්කර 1.5 ක. කුරුදු සහ පොල් වාගව සහිත ආදායම් ලාබි ඉඩමකී.
කොටස් වශයෙන් ද ලබා ගත හැකිය.
මාතර කතරගම ප්‍රධාන පාරට 1Km.
තලල්ල ටෙක් එකට 2Km.
පිරිසිදු සින්නක්කර ඔප්පු
පුළුල් මාර්ග
අවට ප්‍රදේශිය පහසුකම්
වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල්, බැංකු, රජ්‍ය ආයතන යනාදීය පහසුකම් වලින් සමන්විත මෙම ඉඩම වැඩිම ඉල්ලුමට ලබාදෙයි
පර්චස් 1 මිල. රු. 80000
ඉඩමේ හිමිකරු 0761006270
0715605480
Comments