මාතර තෙලිජ්ජවිල පර්චස් 15 බැගින් වෙන් කරන ලද ඉඩම් කැබලි 2ක් විකිණීමට ඇත.
තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලය සහ තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලය පෙනෙන දුරින් පිහිටා ඇත.තෙලිජ්ජවිල ම මධ්‍ය මහා විද්‍යාලයට 50 මීටර්. තෙලිජ්ජවිල හන්දියට 150 මීටර්. මුදල් හදිස්සියක් නිසා විකුනන්නේ. ගෙයක් හදන කෙනෙක්ට ගොඩක් වටිනවා.
දැනට කුරුඳු වගාවක් ඇත.
පර්චස් එක ලක්ෂ 2.50ක්
මිල ගණන් කතා කර ගැනීමට හැකිය.වෙනසක් කරල දෙන්නම්.පිරිසිදු ඔප්පු.නල ජලය විදුලිය සියල්ලම තියෙනව.
Tel: 0761427961 / 0717400529
1 - 2 of 3
Rs. 250,000
ID #202
Published 2 years ago
Condition: Used
Transaction: Sell
Comments