හරි හතරැස් ඉඩමක් විකිණීමට
පර්චස් 10
ඉඩමේ සිට අනුරාධපුර සාලිය මාවට ප්‍රධාන පාරට 200M දුරින් හතර වන පටුමග
පිරිසිදු සින්නක්කර ඔප්පු
පුළුල් මාර්ග
නිස්කලංක පරිසරයකින් සමන්විත මෙම ඉඩම වැඩිම ඉල්ලුමට ලබාදෙයි
පර්චස් 1 මිල රු. 300000
මිල ගනන් සාකච්ඡා කරගත හැකිය.
ඉඩමේ හිමිකරු. 0719701720
1 - 2 of 4
Rs. 300,000
ID #167
Published 1 year ago
Condition: Used
Transaction: Sell
Comments