දවසින් දවස දියුණු වන කඹුරුගමුවේන් අඩුවට ඉඩමක්.
පර්චස් 12.50
ඉන්දික හාර්ඩ්වෙයර් එක අසල.
ඉඩමේ සිට ප්‍රධාන පාරට 150M දුරින්.
ඉඩමේ පැලැන් එක පාර්ස් කර ඇත.
වතුර අරන් ඇත.
අවට ප්‍රදේශිය පහසුකම්
රජ්‍ය ආයතන, බැංකු, ප්‍රධාන තලයේ පාසල්, වෙළෙඳ සංකීර්ණ, කොටවිල රොහල, පොලිසිය , ක්‍රීඩාංගණය , යනාදීය පහසුකම් වලින් සමන්විත නිස්කලංක මෙම ඉඩම වැඩිම ඉල්ලුමට ලබාදෙයි.
මිල. 300000
විමසීම ඉඩමේ හිමිකරු 0768325909
1 - 2 of 5
Rs. 300,000
ID #135
Published 1 year ago
Condition: Used
Transaction: Sell
Comments