සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත තට්ටු තුනකට සැදීමට ශක්තිමත්ව අත්තිවාරම දමා අඩක් නිම කර ඇති නිවස සමඟ අගනා ඉඩම ඉක්මනින් විකිණීමට.
පර්චස් 8.7
කොටිකාවත්ත බෝ ගහ වත්ත.
අංගොඩ හංදියට 1 Km පමණ
IDH රෝහල වෙත විගසින් ළගා විමත හැකිය
IDH හංදියට 2 Km පමණ
රජයේ පාසල් වලට නුදුරින්
සුපිරි වෙළෙඳ සංකීර්ණ නුදුරින් ( Keells, Cargills, Headwear, Pharmacy )
ජපන් පාසල අසලින්
නල ජලය
විදුලිය
වාහන දෙකක් මාරු කිරීමට හැකි පාර
සුහදශිලී අසල්වැසියන්
නිස්කලංක පරිසරය
නිරවුල් සින්නක්කර ඔප්පුව
ඉක්මනින් විකිණීමට
විමසීම 0761095533
0774866969
1 - 2 of 5
Check with seller
ID #436
Published 1 year ago
Condition: Used
Transaction: Sell
Comments