කුලියට ඉඩමක් සමඟ නිවෙස් 2ක්
????ගොඩගම හන්දියට 800m
????හෝමගම හන්දියට 2km
????අක්කර 2 ඉඩමක්
????වගාවක් , වාහන අංගනයක් හා ගබඩාවක් සදහා වඩාත් සුදුසු වේ
????වගාවක් සදහා නම් මුලු වත්තටම බට ලයින් ඇද ඇත
????නිවෙස් 2ක් සහිතයි
????මුලු ඉඩම වටේටම තාප්ප බැද ඇත
????මෙම ඉඩමෙන් තැබිලි ගස් 8ක සහ පොල් ගස් 2ක කෙසෙල් ගස් වල ආදායමද ඇතුළත් වේ
මාසික කුලිය : 100,000 (ඉඩම බැලීමෙන් පසු මිලගනන් සාකච්ඡා කරගත හැක ????)
☎️විමසීම් ☝️0752933820
1 - 2 of 5
Rs. 100,000
ID #536
Published 1 year ago
Condition: Used
Comments