*නිස්කලංක පරිසරයක පිහිටි අගනා බිම්කොටසකි,
*සින්නක්කර අයිතිය හිමි නිරවුල් ඔප්පපුව සහ කට්ටිසුලසුම සහිත පර්චස් 19.7ක ඉඩමෙන් පර්චස් 9 ක් හෝ සියල්ලම විකිණීමට....
*මෙම ඉඩම පානදුර-රත්නපුර 450 බස්මාර්ගයට මීටර් 500 ක් පමණ දුරින්ද,
ගැලණිගම අධිවේගී පිවිසුමට කිලෝමීටරයක් පමණ දුරින්ද,
හොරණ-කොළඹ 120 බස්මාර්ගයට කිලෝමීටරයක් පමණ දුරින්ද පහසුවෙන් පිවිසිය හැකි කාපට් යෙදූ පුලුල් මාර්ග
*FLEXI CARE සේලයින් ආයතනය, මොගාමි ස්ටීල් ආයතනය ආසන්නව පිහිටා ඇත.
*භූගත ජලය, නල ජලය, විදුලි පහසුකම් සහිතයි.
*සියලු පහසුකම් සපිරි (හොරණ, බණ්ඩාරගම) ප්‍රධාන නගර වලට මිනිත්තු පහක පමණ කාලයකින් ලගාවිය හැක.
*කොස්, දෙල්, පොල් ශාක සහිත ඉඩමකි.
1 - 2 of 3
Rs. 500,000
ID #1038
Published 2 days ago
Condition: New
Transaction: Sell

Comments