????️ සාදාගෙනඑන දෙමහල් නිවසක් විකිණීමට
???? පහල මහල සම්පුර්ණයෙන් වැඩ අවසන් කර ඇත.
???? ගම්පහා කලගෙඩි හේන
????️ පර්චස් 27 යි
???? අඩි 12 පාර
➡️ නිදන කාමර 2
➡️ සාලය
➡️ කෑම කාමරය
➡️ නාන කාමර 1 ක් සමග පිටතින් සේවක වැසිකිලිය
➡️ මුලුතැන්ගෙය 2 ( පිටතින් සහ ඇතුළතින් )
???? නුවර පාරේ සිට 2km දුර
???? ගම්පහා නගරයට 12Km
???? යක්කල නගරයට 7Km
???? වේයන්ගොඩ නගරයට 6km
???? නිට්ටඹුව නගරයට 8Km
???? අවට ප්‍රදේශිය පහසුකම්
???? සියළුම බැංකු, ජාත්‍යන්තර පාසල්, දුම්රිය ස්ථාන, සිපිරි වෙළෙඳ සැල්, තැපැල් කර්යාලයට , සියළුම ආගමික ස්ථාන යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය
???? මිල ලක්ෂ 150 ( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )
☎️ විමසිම් හිමිකරු
0779064357
1 - 2 of 5
Rs. 15,000,000
ID #933
Published 1 year ago
Condition: Used
Transaction: Sell
Attributes
Details
| Type | For sale |
| Num. Rooms | 2 |
| Num. Bathrooms | 2 |
| Status | Good condition |
| Square Meters | 0 |
| Square Meters (total) | 3500 |
| Num. Floors | 0 |
| Floor Number | 0 |

Comments