Tow Story House For Sale
Condition: Used
Transaction: Sell

1 - 2 of 5
Rs. 50,000,000
ID #138
Published 1 year ago
Condition: Used
Transaction: Sell
කොළඹ දිස්ත්‍රික්කයේ මුල්ලේරියාව නව නගරයේ දෙමහල් නිවසක් විකිණීමට ඇත. පර්චස් 25ක් ඇති මෙම ඉඩමේ ඉහළ මහලේ කාමර 3යි,කෑම කාමරයයි, කුස්සියයි, නාන කාමරයක් ද, සාලයක්ද, පහළ මහලේ ද එලෙසම කාමර 3යි, සාලයයි, නාන කාමරයයි, කුස්සියයි, කෑම කාමරයක්ද ඇත. තවද පරණ නිවසකින්ද සමන්විත වේ.එහි කාමර 4ක් ද ඇත. නිරවුල් ඔප්පු, ජලය, විදුලිය, දුරකථන පහසුකම් ඇත.

143 කඩුවෙල - කොළඹ බස් මාර්ගයට මීටර 1 කි. කැලණිය පන්සලට මීටර 1 1/2කි. බැංකු , පාසල් වලට මීටර 1කි. කොත්මලේ කිරි/ යෝගට් කම්පැනිය නිවස පිටුපස ඇත. මෙම ඉඩම සහ නිවසෙහි මුළු වටිනාකම කෝටි 5 කි. මිල ගණන් කථා කර ගත හැකිය.

•මෙම දුරකථන අංකයට අමතන්න. : *0771899823*

Attributes

Details

TypeFor sale
Num. Rooms10
Num. Bathrooms2
StatusGood condition
Square Meters0
Square Meters (total)2800
Num. Floors2
Zone0

 

Contact seller

    Comments

    This listing has not been commented yet
    Add comment
    Registered on February 12, 2023

    Location

    Sri Lanka
    Western Province
    Mulleriyawa
    Colombo , Mulleriyawa
    Get directions
    Admaster
    Country Sri Lanka
    Region Western Province
    Address Mulleriyawa
    Type Private
    Tow Story House For Sale - 1/5
    Tow Story House For Sale - 2/5
    Tow Story House For Sale - 3/5
    Tow Story House For Sale - 4/5
    Tow Story House For Sale - 5/5
    Tow Story House For Sale
    කොළඹ දිස්ත්‍රික්කයේ මුල්ලේරියාව නව නගරයේ දෙමහල් නිවසක් විකිණීමට ඇත. පර්චස් 25ක් ඇති මෙම ඉඩමේ ඉහළ මහලේ කාමර 3යි,කෑම කාමරයයි, කුස්සියයි, නාන කාමරයක් ද, සාලයක්ද, පහළ මහලේ ද එලෙසම කාමර 3යි, සාලයයි, නාන කාමරයයි, කුස්සියයි, කෑම කාමරයක්ද ඇත. තවද පරණ නිවසකින්ද සමන්විත වේ.එහි කාමර 4ක් ද ඇත. නිරවුල් ඔප්පු, ජල...
    Rs. 50,000,000