Tow House For Sale
Condition: Used
Transaction: Sell

1 - 2 of 4
Rs. 10,000,000
ID #446
Published 11 months ago
Condition: Used
Transaction: Sell
පෙරාදෙනියෙන් පර්චස් 130 ක ඉඩමේ ගෙවල් දෙකක් තියනවා
වර්ගඅඩි 500 බැගින්
ගෙවල් දෙකේම නාන කාමරය hot water එක්ක ලොකු නිදක කාමරය මුලුතැන්ගෙය සහ Living Area විදුලිය සහ ජලය Separet Line ගෙවල් දෙකේම ඇත.

මේ ඉඩම ලග පර්චස් 70 ක කුඹුරු ඉඩමක් තියනව

එකේ පොල් (ගොඩකොටසේ)
කොහිල, කෙසෙල්, මුගුනු වවල.
දෙකම සින්නක්කර පිරිසිදු ඔප්පු
මේ ඉඩම තියෙන්නේ පෙරාදෙනිය හේන්දෙනිය

ඉඩමට එක පැත්තකින් ඇල පාරක් බසිනවා
දෙපැත්තකින් පොල් ඉඩම එක පැත්තකින් කුඹුරට මායිම්ව.

1.5km පෙරාදෙනිය දුම්රිය පොලට.
2.5km පෙරාදෙනිය නගරයට සහ නුවර කොළඹ ප්‍රධාන පාරට.
3km පෙරාදෙනිය විශ්වවිද්‍යාලයට සහ Royal Botanical Garden සහ පෙරාදෙනිය රොහලට
4km to ආසිරි රොහල නුවර
ප්‍රවේශ මාර්ගය අඩි 15 යි
මේ ඉඩම් දෙකත් ගෙවල් දෙකත් ලක්ෂ 300 ට දෙනව.

කොටස් වලට උනත් දෙන්න කැමති. ලක්ෂ 150 ක් දිල ඉතුරු ලක්ෂ 150 ට ඉඩමක්, වාහනයක් හෝ වෙනත් දෙපලක් මගින් පිය වන්න පුලුවන්

විමසීම්
0701826311
0777796137

Attributes

Details

TypeFor sale
Num. Rooms1
Num. Bathrooms1
StatusGood condition
Square Meters0
Square Meters (total)2800
Num. Floors0
Floor Number0

 

Contact seller

    Comments

    This listing has not been commented yet
    Add comment
    Registered on February 12, 2023

    Location

    Sri Lanka
    Kandy District
    Peradeniya
    Get directions
    Admaster
    Country Sri Lanka
    Region Kandy District
    Address -
    Type Private
    Tow House For Sale - 1/4
    Tow House For Sale - 2/4
    Tow House For Sale - 3/4
    Tow House For Sale - 4/4
    Tow House For Sale
    පෙරාදෙනියෙන් පර්චස් 130 ක ඉඩමේ ගෙවල් දෙකක් තියනවා වර්ගඅඩි 500 බැගින් ගෙවල් දෙකේම නාන කාමරය hot water එක්ක ලොකු නිදක කාමරය මුලුතැන්ගෙය සහ Living Area විදුලිය සහ ජලය Separet Line ගෙවල් දෙකේම ඇත. මේ ඉඩම ලග පර්චස් 70 ක කුඹුරු ඉඩමක් තියනව එකේ පොල් (ගොඩකොටසේ) කොහිල, කෙසෙල්, මුගුනු වවල. දෙකම සින්නක්කර පිරි...
    Rs. 10,000,000