???? ආදායම් ලාබී ඉඩමක් සමඟ නිවසක් අඩුවට
???? මුදල් අයකරනු ලබන්නේ ඉඩමේ වටිනාකමට පමනි 
❤️ මාතර, වැලිගම
???? විදේශිකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්තාන අවට ඇත. මෙම නිවස විලා එකක් කිරීමටද හැකිය ඔබට අවශ්‍ය නම් පමනක්.
???? කොස්,දෙල්,පොල් ගස් 15 ,කුරුදු,ගම්මිරිස්,කෙසෙල්,මහොගනි,වල්ලපට්ට ගස්,ගොරක,අබරල්ලා,දිවුල්,වෙරලු,අඹ,පුවක්,ඇතුලු බොග වර්ග වලින් විශාල මුදලක් උපයාගන්න පුලුවන්.
????️ පර්චස් 75
????️පාසලට 300m
????️ප්‍රධාන මාර්ගයට 75m
????️ වැලිගම නගරයට 2.5km
???? නිවස
????️ නිදන කාමර 4
????️ බාතෲම් 2ක් 
????️ මුලුතැන්ගෙය  2k සහිත වර්ග අඩි 1000 ක වැරැන්ඩාව සහ වර්ග අඩි 1050 ක් පමන නිවස .
????ජල ගලීම්, නායයෑම්,කිසිවක් නොමත
???? ජලය, විදුලිය
???? ලෑන් ෆෝන් ලයින් ඇත  පිරිසිදු ලිං ජලය 
 ජලනල පද්දතිය නිවස ඉදිරිපිටින් ගොස් ඇත.
???? පිරිසිදු සින්නක්කර ඔප්පු 
???? අවට ප්‍රදේශිය පහසුකම් 
???? වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම නිවස සමඟම ඉඩම වැඩීම ඉල්ලුමට ලබාදෙය.
???? මිල ගණන් සාකච්ඡා කරගත හැකිය 
☎️ විමසීම් හිමිකරු 
ගැනුම් කරුවන් පමනක් කතාකරන්න.වැඩි විස්තර සදහා 0768583458            
            
                                              1 - 2 of 5
                                          
                  
              Check with seller
            
            ID #855
              
                                  Published 5 months ago
                              
   
            Condition: Used
Transaction: Sell
            Attributes
Details
| Type | For sale | 
| Num. Rooms | 4 | 
| Num. Bathrooms | 2 | 
| Status | Good condition | 
| Square Meters | 0 | 
| Square Meters (total) | 3000 | 
| Num. Floors | 0 | 
| Floor Number | 0 | 

        
      
                          
                          
                          
                          
                          
                
Comments